Saturday, November 27, 2010

මියුරු සිරිසර

මියුරු සිරිසර යුතුව මිණි ගඟ අරණ අබියස නැගුව කඳවුරු
මහරු බල යුතු සවත බරනෙත කතරගම දෙවි සඳුනි බලදැරු
සතුරු ග්රහදොස කෙරෙන් මුදමින මලීන් වෙත සෙනෙහසින අමයුරු
සොඳුරු සුවසෙත සැපත සළසන මැනවි යහපත යුතුව පැතුයුරු

No comments: